Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉකි බිඳින්නද මුදු පැළැන්දේ

ඉකි බිඳින්නද මුදු පැළැන්දේ

About this book

මහ රෑ මහ වැස්සේ නිවසෙන් පිටවී අදුරු කැලේ පාරක හිත් වේදනාවෙන් ගමන් ගන්නා යෞවනියක් .....මිනෝලි ! ඒ කැලෑ පාරේ ජිප් රථයකින් ගමන් ගත් වතු අධිකාරී තරුණයෙක් වූ තුෂාර ජිප් රථයට ගොඩ වන්නට ඇයට ආරාධනා කරයි. මුලින් අකමැති වුනත් අධිකාරීවරයාගේ බලවත් ඇවිටිල්ල මත ගොඩනැඟුණු විශ්වාසයකින් ඇය ඔහුගේ ජීප් රියට ගොඩ වෙයි. විශාල වත්තක් මැද තිබූ අන් කිසිවෙකු නැති තුෂාරගේ හුදකලා නිවසට ඇය කැඳවා ගෙන යයි. ඇයට මුළු රැය එහිදී පහන් කරන්නට සිදු වෙයි. ජීවිතය අන්තයටම කලකිරී සිටි මිනෝලිට ජීවිතයේ අලුත් මඟකට හිරු පායාවිද ? ඉකි බිඳින්නට සිදු වේවිද ? නැතහොත්...?

ISBN
9789557927633
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉකි බිඳින්නද මුදු පැළැන්දේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.