Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉලක්කයක අන්තය

ඉලක්කයක අන්තය

About this book
''මම කැමතියි කියන්න'' මැඩොක්ස් කීය. ''පිල් බාර්ලෝ හදිසියෙ මළොත් ඔහුගේ වැන්දඹු භාර්යාව, මෙග් බාර්ලෝට ඩොලර් 50,000 වන්දි මුදල ගෙවන්න අපට සිදු වෙනව....'' විකෘති මනසක් ඇති පිල් බාර්ලෝ අබිරහස් මීනිමරුවකුගේ වෙඩි පහරකින් මිය ගියේය. ඉතා සුක්ෂම ලෙස අපරාධ කිරීමේ හැකියාවකින් යුත් ජෝන් ඇන්සන්, තම වෘත්තිය වු රක්ෂණ නියෝජිත තනතුර පවා පරදුවට තබමින් රක්ෂණ වංචාවකට සම්බන්ධ වුයේ, ඔහුගේ දුසිරිතෙන් පිරී ජිවීතය තවත් සුබෝපභෝගී කර ගැනීමටය. ඊට සහාය පිණිස එක් වු මෙග් බාර්ලෝ ඉලක්කයක අන්තය දක්වා ජෝන් ඇන්සන් සමඟ එක් වී ගමන් කළාය. ත්‍රාසජනක කතා ශූරී ජේම්ස් හැඩ්ලි චේස්ගේ ''tell it to the birds'' නැමැති මේ කෘතිය ඔබ කුතුහලයෙන් මුසපත් කරනවා ඇත.
ISBN
9789556713688
පිටු ගණන (Pages)
250
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉලක්කයක අන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.