ඉNස්ටා Age
About this book
''ශෙන්ඩි මට ඔයා කියන දේ විශ්වාස කරන්න ද කියන්නේ?''
''ඇයි එදා මං වෙනුවෙන් ඔයාගේ ජීවිතේ පරදුවට තිබ්බේ?''
''ඔබ වැරදියි රැජිනියනි, මේ රාජ්‍යයේ සෙබළෙක් ඔබ වෙනුවෙන් ජීවිතය පරදුවට තබනවා කියන්නේ ඒ සෙබළා ඔබතුමියට ආදරේ කරනවා කියන එකද? ඔබ එදා රැක ගත්තේ මට රැක ගන්න කියලා බාර දීලා ගියපු රැජිනියව.''
ක්ලින්ඩා හිස් දෑසින් බලා සිටියාය.
''ඔයා මොනවා කිව්වත්, ඔයා මාව රැකගත්තත් නැතත්, මාව බැනලා එළවලා දැම්මත්, මාව පිළිකුල් කළත් මම ඔයාගෙන් කිසිම ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නැතිවම දිගටම ඔයාට එක විදියටම ආදරේ කරාවි ශෙන්ඩි''
''මට සමාවෙන්න රැජිනියනි''
Details
ISBN
9786246446727
පිටු ගණන (Pages)
264
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review