Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / ඉපැරණි ලක්දිව රාජකීය නම්බු නාම

ඉපැරණි ලක්දිව රාජකීය නම්බු නාම

About this book

මෙම කෘතිය මඟින් පුරාතන ශ්‍රී ලංකාවේ වැදගත් ඓතිහාසික මාතෘකා කීපයක් සරලව විස්තර වෙයි

  • දුටුගැමුණු එළාර යුද්ධය ජනවාර්ගික අර්බුදයක්ද?
  • පැරණි ලක්දිව රාජකීය නම්බු නාම
  • මහනුවර රාජධානියේ ආරක්ෂක සංවිධානයට පදනම් වූ භූගෝලීය සාධක
  • පැරණි ලක්දිව වන හා සත්ත්ව සංරක්ෂණය හා බැඳුණු නෛතික පදනම
  • බෝධි පූජාවේ ආරම්භය සහ විකාශය
  • මහා පරාක්‍රමබාහු රජතුමා මෙහෙය වු බුරුම ආක්‍රමණය පිළිබඳව ඵෙතිහාසික විමර්ශනයක්

මෙම ඓතිහාසික මාතෘකා ශ්‍රී ලාංකේය ඉතිහාසය හදාරන විද්වතුන් සහ සාමාන්‍ය පාඨකයන්ට ප්‍රයෝජනවත් වුනු නොඅනුමානය.

ISBN
9786242010564
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉපැරණි ලක්දිව රාජකීය නම්බු නාම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.