IQ පහසුවෙන් හිතන හැටි
About this book
වර්තමානයේ බොහෝමයක් තරඟ විභාග වලදී භාවිතා වන බුද්ධි පරීක්ෂණ සඳහා අත්වැලක් සැපයීම මෙම කෘතියේ මූලික අරමුණ වේ.
එහිදී විභාග අපේක්ෂකයන්ට පරිශීලනය කිරීමට ඇති ග්‍රන්ථ අතර වඩා තර්කානුකූලව ප්‍රවේශ වෙමින් විභාග ගැටලු විසඳීමට පුරුදු පුහුණු කරන පොත් පත් සිංහල භාෂාවෙන් ලියවී නොමැති තරම්ය.
සිංහල භාෂාවෙන් තරඟ විභාග වලට පෙනී සිටින අපේක්ෂකයන් මුහුණපාන මෙම ගැටලුව අවබෝධ කරගත් කතුවරයා විසින් එයට කදිම විසඳුමක් සපයා ඇත.
Details
ISBN
9786249744400
පිටු ගණන (Pages)
170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
බුද්ධි පරීක්ෂණ පොතක් අවශ්යයිසර්ගෙ බුද්ධි පරීක්ෂණ පොත ලබාගන්නේ කෙසේද
Write a review