ඉසිවර ප්‍රේමය
About this book
“කවුද අර මෙලී ළඟ ඉන්න හෝතඹුවා.... “ අහස් පිටුපස හැරිලා බැලුවේ අභීත ගේ බැල්ම නැවතිලා තිබෙන අත්තය දෙස. “ආ.. ඒ අපේ අම්මගෙ පැත්තෙත් නෑදෑ වෙන අයියා කෙනෙක්. “උඹට කොයි පැත්තෙන් නෑදෑ වුනත් මට කමක් ... ඌට මැරුම් නොකා පැත්තකට වෙලා ඉන්න කියපන්... මෙලී ගේ අතකිනුත් අල්ලාගෙන ඌ නටන නාඩගම මොකක්ද?...” අහස්ට හිත යටිත් හිනා ගියා. මෙලීසා වෙනුවෙන් මේ අයිතිවාසිකම් කියමින් සටන් වදින්නට සූදානම් වෙන්නේ පෙරදා රැයේ දී ඇයට ලංකාවෙන් පිටවීමට කියූ පුද්ගලයාමය.
Details
ISBN
9789556673296
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review