Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉසෝදර පුවත

ඉසෝදර පුවත

About this book

මම ප්‍රේමය අකාලික බව ඇදහුයෙමි...

අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි... එදා පටන් සංසාරයේ සෑම දිනකම ඇය මා සතු විය... මගේ අසලම රැදුණි...

කේතුමතියේදි මා ද්වාරිව සොයා වෙහෙසුණි... සිතා සිටි ලෙස ඇයව මා කේතුමතියේදි නොදුටුවෙන් හිත සසලවුණි... සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වෙමි.. ඇය නැතිය... ධ්‍යානයෙන් ධ්‍යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගත්තෙමි... ඇයට සකස්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි..

මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගත්තෙමි.... ඇයට ජීවය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි.. අවසානයේ සියල්ල නිශ්ක්‍රිය විය....

සියල්ල සතුටින් පිරි ගියේය..... ප්‍රේමය අප අතර කොහේ හෝ ඉතිරිව තිබුනි..

ISBN
9786245558995
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉසෝදර පුවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.