ඉටිපන්දම් එළි
About this book
"ඔයයි, ඔයාගේ ඇස් දෙකයි කියන්නේ දෙකක් නෙමේ සරසි. එකක් කියලා මට දැනෙනවා. කටින් කියන වන බොරු වුණාට ඔයාගේ ඇස් වලින් පේන කතාවේ ලොකු ගැඹුරක් නියනවා. කරවටක් ගිලුණාම මිනිස්සු එල්ලෙන්න පිදුරු ගහක් හෙව්වට, න්‍යාය උඩටම වතුර ගලලා හුස්ම හිර වුණ මනුස්සයා හුස්ම විතරක් නෙමේ, බලාපොරොත්තු අත අරිනවා. ජීවත්වෙන්න තිබ්බ එකම බලාපොරොත්තුව වුණ ඔයාන්, ඇස් වලින් දිග කතාවක් කියන්න හදනකොට මම කොහොමද? සරයි ඒක හිත හදාගෙන අහන්නේ...”
"සමහර කතා ලියවෙන්නේ දෛවයේ ව්දිහට චෙෆ්. අපිට ඕනී ව්දිහට ලියන්න පුළුවන් නව කතා පොත් විතරයි...ජීව්ත කතාව ලියවෙන්නේ, අපි පතාගෙන ආපු විදිහට..."
Details
ISBN
9786246089234
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review