Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ජීවක කුලයක්

ජීවක කුලයක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන 1993

About this book

දේශජ කලාත්මක නවකථා සඳහා උචිත වස්තු විෂය සිංහල ගැමි සමාජයෙන් තවම බැහැර වී නැත. කාලීන සිදුවීම් නවකථාවනට විෂය වස්තු කර ගැනීම දුෂ්කර නැත. එය චිරන්තන යථාර්ථවාදී කෘතියක් බවට පත් කිරීම දුෂ්කර වූවකි. ජීවක කුලයක් නම් වූ නවකථාව මෙම දුෂ්කරතාව ජයගෙන ඇත. 

වීරපොකුණේ උපරතන හිමියෝ මේ නවකථාව කෙරෙන් සැබෑ ගැමියන්ගේ ජීවිතය පිළිබඳව තමන් වහන්සේ ලත් ගැඹුරු අනුභූතියත් බෞද්ධ දර්ශනයෙන් ලත් සංවරයත් මුසු කළ ප්‍රතිභාවක්ම ප්‍රකට කරති. කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන්නේ එබැවිනි. නියත වශයෙන්ම ජීවක කුලයක් වූ කලී අතුරුදන් වූ සමීප ඥාතියෙකු පිළිබඳ ශෝකී ස්වරය දනවන සියුම් භාව ගීතයක් වැන්න. (සිළුමිණ) 

කොත්මලේ - පණ්ඩිත කේ. බී. ඒ. එඩ්මන්ඩ්

ISBN
9789556564242
පිටු ගණන (Pages)
245
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජීවක කුලයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.