Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Jersey number 71

Jersey number 71

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ සිදුවන කිසිවක් ඔවුන්

දෙදෙනාටම සිතාගත නොහැකිය.

සහස්..! ඔහුට ඔහු කෙරෙහිම

නැඟුනේ පුදුමයකි. තමන් මේ

තරමට ආදරණීය වූයේ කවදාද..?

ඇය සිත්තමක් සේ සිත්තම්ව,

ගෙත්තමක් සේ ඔහුගේ සිත වටා

වෙලී පැටලෙද්දි ඔහුත් නොදැනීම

ඇගේ ගෙත්තමට පදවැල් අමුණා

අවසන්ය. එදා පලමුවරට ඇගේ

මේ වටකුරු දෑස් දුටු මොහොතේ

දැනුන හැඟීමම අද ද සහස්ට

දැනෙන්නේය.

 

“ඔහොම සීතල වෙන්න එපා බබා..

එතකොට ට ඔයාව තුරුල්

කරගන්න හිතෙනවා...”

ISBN
9786245671564
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Jersey number 71

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.