Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ජුරාසික් පාක්
About this book

ප්‍රධාන ගොඩබිමෙන් ඈත, අත්ලාන්තික් සාගරය මැද පිහිටි, වනාන්තරයෙන් වැසුණු හුදෙකලා දිවයිනක, ජාන ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ ඩයිනොසෝර සත්වෝද්‍යානයක්.

ඩයිනොසෝර DNA නැවත ලබාගෙන ක්ලෝනකරණය කිරීමෙන් එම සත්වයින් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව සහිත, ඔවුන් විසින් සොයාගන්නා ලද ඇදහිය නොහැකි තාක්ෂණයක්.

එමඟින් මානව වර්ගයා දුටු වඩාත්ම ත්‍රාසජනක සිහිනයක් සැබෑ කරමින්, මානව ඉතිහාසයේ පෘථිවිය දුටු පළමු ඩයිනොසෝරයා මිහිමත බිහිවේ.

නමුත් මෙම සිහිනයේ ඇති වඩාත් බියකරු පැතිකඩ විදහා දක්වමින් බිහිසුණු ව්‍යසනයක් සමඟින් උද්‍යානයේ ආරක්ෂක පද්ධතිය බිඳ වැටීමෙන් පසුව, එහි සිටින විද්‍යාඥයින්ට සහ සංචාරකයින්ට සිදුවන්නේ, තම දිවි ගලවා ගැනීම සඳහා සටන් වැදීමටයි...

ISBN
9786245663989
පිටු ගණන (Pages)
637
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජුරාසික් පාක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.