ජවිපෙ 2වැනි කැරැල්ල සටනින් සටන - දෙවැනි කාණ්ඩය
About this book
ජවිපෙ 2වැනි කැරැල්ලේ ආරම්භය, විකාශනය සහ අවසානය පිළිබඳ රචිත මෙම ග්‍රන්ථය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයක ප්‍රතිඵලයකි. කතුවරයා එවකට දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩලිකයකු ලෙස එම සිද්ධීන් සියැසින් දුටු, ඇසූ සහ වාර්තාකළ ජනමාධ්‍යවේදියකු වේ. ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳව මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කියවූ උපකල්පන, විකෘති කිරීම්, වැරදි වැටහීම් සහ වැරදි මත වෙනුවට සත්‍ය ඉතිහාසය මෙම ග්‍රන්ථය මගින් විවරකර තිබේ.
Details
ISBN
97895555045353
පිටු ගණන (Pages)
1020
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review