කැඩපතක මායාව
About this book
දැරියන් දෙදෙනෙක් මායා දොරටුවක් තුළින් අද්භූත ලොවකට පිවිසෙති. අප කියවා රස විඳි 'Sherlock Holmes, Charlie and the Chocolate Factory' හා 'The Secret garden' වැනි කතාවල රචකයන් හා ඒවායෙහි එන චරිත ඔවුන්ට එහි දී මුණ ගැසේ.
අතිශය නැවුම් ආරකින් ලියා ඇති මෙම යොවුන් කථාව පාඨකයාගේ අමන්දානන්දයට හේතු නොවන්නේ නම් ඒ මහත් ම විස්මයකි.
Details
ISBN
9786246416133
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review