බෝනිකි ගෙවල්
About this book
'මේ කාලේ රට රටවලින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්වීම සීමා කරලයි තිබුණේ. ඒකට කියන්නේ සංවෘත ආර්ථිකය කියලා බව පස්සේ කාලයක දී අපි ලොකු වුණහම දැනගත්තා. ඉතින් දැන් වගේ සෙල්ලම්බඩු වෙළඳපොළවල තිබුණේ නැහැ. ජපන් රටේ උපත ලබා ලංකාවට චීන බෝනික්කෝ නොහිටියා නෙවෙයි. හැබැයි ඒවා අයිති කර ගන්න ටිකක් අතමිට සරු දෙමව්පියන් ඉන්න ඕනා. අපිත් වෙන ළමයි වගේම චී බෝනික්කන් ගැන හීන මැව්වා තමයි. හැබැයි ඒ හීන සැබෑ වුණේ නැහැ. ඉඳහිට ප්ලාස්ටික් බෝනික්කෙක් දෙන්නෙක් තාත්තා අරන් දුන්නා. ඒවා අතපය ඇඟටම ඇලිලා තිබුණු ඇසිපිය ගහන්නේ නැති දරකොට වගේ බෝනික්කෝ.’
Details
ISBN
9786249452534
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review