Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කඳුකර නිවසේ අභිරහස් ඝාතනය
About this book

ෆ්‍රීමන්ට් සී. සැබින් නම් ධනවත් ව්‍යාපාරිකයා අවාසනාවන්ත අයුරින් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ ඔහුට අයත් කඳුකර කුඩා නිවස තුළ දී ය.

“හෙලන්… ඔය තුවක්කුව බිම දානවා… අනේ දෙවියනේ! උඹ මට වෙඩි තිබ්බා…” යැයි නොනවත්වා පවසන ගිරවෙකු අපරාධය සිදු වූ ස්ථානයේ සිටි හමුවන්නේ මෙම සිදුවීමේ ඇති අබිරහස් බව තීව්‍ර කරමිනි.

ඒ අනුව හෙලන් මොන්ටීත් නම් අසරණ යුවතිය හට මෙම අපරාධ චෝදනාව එල්ල වන්නේ අවාසනාවන්ත අයුරිනි. ඇය වෙනුවෙන් පෙනී සිටින සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා හට මෙම අබිරහස විසඳා ගැනීමට හැකි වේද?

ISBN
9789551596644
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කඳුකර නිවසේ අභිරහස් ඝාතනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.