Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කාගෙද මේ දරුවෝ?

කාගෙද මේ දරුවෝ?

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book
වරුණ හා චානක තනිවුයේ ඔවුන්ගේ දෙමාපියන් දුර බැහැර රැකියාවල යෙදුණ නිසාය. මධුපානි තනිවුයේ ඇයගේ පියා ඔවුන් හැර දමා ගිය බැවිනි. ඔවුන් තිදෙනාගේම දිවි ගෙවුණේ මිත්තණියන් සමඟය. වියපත් මිත්තණියන්ට මේ ලාබාල දරුවන්ගේ ගැටළුවලට විසඳුම් හැකි වේද?
Details
ISBN
9789556565386
පිටු ගණන (Pages)
98
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාගෙද මේ දරුවෝ?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.