Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කල්කාර

කල්කාර

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‘’අනේ ඇත්තො අපි අනුරට කඹුරන්ඩ උපන් ජාතියක්. තමුන්නැහෙලාගෙ අත පල්ලෙන් වැච්ච ජාතියක්. අපි එදා වේල හොයා ගන්ඩ නැහෙන ජාතියක්... අද කෑවොත් හෙට කන්නේ කොහොම ද කියලා දස අතේ තැග් ගැහෙන ජාතියක්.

අපි ඇරුණම උඩ ඉන්න දෙයියොවත් අපේ දුක් දන්නෙ නෑ... උන්නාන්සෙත් අපිට අරියාදු කොරනවා…’’

ISBN
9786246223175
පිටු ගණන (Pages)
371
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කල්කාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.