Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කල්පහීනය

කල්පහීනය

About this book

සරන තුරු භවයෙන් භවේ

පතා එමි සෙවනැල්ල සේ.....

අත නෑරෙනා සංසාරයේ

කල්ප හීනය නුඹ මගේ.....

 

පියෙන් පිය සුරතේ වෙලී

නඟින විට දිවි දුර්ගයේ....

ගිම් දවා සරතැස මැකූ

හිත නිවන මදහස මගේ...

 

පහන් වැට සේ ඇවිලෙනා

අඳුර දුරලා ජීවිතේ......

නෙතින් වට කඳුළට තිතයි

නුඹ කල්ප හීනය වූ මගේ....

ISBN
9786245329045
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කල්පහීනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.