Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළු බඹරු
About this book

“බාප්පල, ලොකු අප්පච්චිල, මාමණ්ඩිල කෝපි වගා කරල බලන්ට. එතකොට කට වහගන්න වෙන්නෙ කාටද කියල බලතෑකි. ඒත් අපේ බිම් අඟලක, එක ලියද්දක හරි කෝපි වගා කරන්ට මම ඉඩ දෙන්නෙ නෑ

“තොට හොඳට ම ඕන නං අක්කර දහයක් දොළහක් ඇති. ඒත් හතර කෝරළේ තොගේ ද බොල?”

කෝප ගැනුණු බණ්ඩාර වේගයෙන් පුටුව පස්සට දමා නැඟිට වලව්වෙන් පිට වී යන්නට ගියේය.

කෝරාල මාමණ්ඩි සුද්දන්ගේ චාටු බස්වලට රැවටී රටට කරන්නට යන විපත පන්සලේ නායක හාමුදුරුවන්ටත් විජිතසිරි හිමියන්ටත් දැන්වීම මැනවැයි සිතූ බණ්ඩාර එක එල්ලේම පන්සල වෙත ගියේය.

ISBN
9786245710713
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කළු බඹරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.