Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කළු කපුටයි රන මොනරයි

කළු කපුටයි රන මොනරයි

ප්‍රකාශක (Publisher): Progress
About this book

ඔයාලත් එන්න,

කපුටත් එක්ක එකතුවෙලා

මේ ලෝකෙ සතුටින්ම

ජීවත් වෙන කුරුල්ලා

කවුද කියලා

හොයන්න යන්න

 

එයා කවුරු වෙයි ද?

ලස්සන පරෙවියා ද,

ලස්සනට සිංදු කියන

රෑ කොවුලා ද,

එහෙමත් නැත්නම්

සුන්දර 

හංසයා ද?

 

මොනරව මුණගැහුණට 

පස්සෙ තමයි

කපුටා දැනගන්නෙ

ඇත්තටම මේ ලෝකේ

සතුටින්ම ජීවත් වෙන 

කුරුල්ලා කවුද කියලා.

ISBN
9786245300273
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කළු කපුටයි රන මොනරයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.