කළුවර රෑ සඳක්
About this book
ඔයාගේයි මගේයි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒ සම්බන්දේ මීට අවුරුදු හතරකට කලින් ඉවර වුණා. ඒ නිසා පිං සිද්ධ වෙයි.තමුන්ගේ ඔය මහා ලොකු බොරු ආදරෙත් අහුලලා අරගෙන මගෙන් ඈත් වෙලා ඉන්නවා. මගේ ඉස්සරහට එන්න එපා තමුසේ. මම කැමැති නෑ තමුසේව දකින්නවත්."
- නිම්න්‍යා දෙව්දුනී මද්දුමආරච්චි
කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොමට කලින්. උඹ කෙල්ලෙක්නේ. ඒ විදිහට කතා කරපන්. තමුසේ කොහෙන්ද ඉගෙන ගත්තේ ඔය විදිහට කතා කරන්න.”
- රාදව් නිතික්ෂණ ඉරුගල්බණ්ඩාර
Details
ISBN
9786245999446
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review