Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වර තාල

ස්වර තාල

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ මම තමුසේට වෝහින් කරන අන්තිම වතාව නාලකා.. නමුසේ මගේ ඉවසීම පරික්ෂා කරන්න එපා. තමුසේ හොඳටම දන්නවා මං මොන වගේ මිනිහෙක් ද කියලා. චී දැන දැනත් තමුසේ ඔය කරන්නේ ලොකු වරදක් නා.. දැන් ඇති.. හොඳටම ඇති. තමුසේ ලිමිට් පහින්න ලෑස්නි වෙන්න එපා.. ආපහු වතාවක් නමුසේ ඔය ආදරේ කියන වචනේ මගේ කනට ඇහෙන්න කිව්වොත් මම තමුසේට මොනා කරයි ද කියලා මමවත් දන්නේ නෑ...”

- ලිවෝන් ඉහස්වර රන්දෙණිය -

ISBN
9786245999637
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්වර තාල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.