About this book
''අහකට යනවා ශාක්‍යා. බීලා බීලා
ඇගේ වෙලෙන්න වන්නේ. මට ශුවර්
නෑ දැන් නමුසේ කෙල්ලෙක්ද කියලත්.”
”බෑ බෑ ම්.මම අයින් වෙන්නේ නෑ.
ඔයා මගේ හබීනේ. ඉතින් මං ඉන්නේ
මෙහෙම තමයි. මාව අයින් කරලා
අර නැට්ටිච්චි ගාවට යන්න වෙන්න
ඇති ඔය දඟලන්නේ. ඒවා කොහේද
මේ ශාක්‍යා එක්ක.''
Details
ISBN
9786245999507
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review