Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාමරේ
About this book

මං ජැක්.. මට අවුරුදු පහයි.

මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ".

මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. 

රෑට.. "නාකි නික්" කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ 

අල්මාරිය ඇතුළෙ..

ඉතින්, මගේ මුළු ලෝකෙම මේ කාමරේ..

"කාමරේ" තමයි මගේ ගෙදර..

හැබැයි මගේ අම්මට නම්... "කාමරේ" හිරගෙදරක්. අවුරුදු හතක්ම මගේ අම්මව හිර කරලා තියෙන හිරගෙදර තමයි මේ කාමරේ..

මේ හිරගෙදරින් අම්මව බේරගන්න "ජැකර්ජැක් කුමාරයා" මං තමයි..

-යොවුන් වියම අසාමාන්‍ය සිරකුටියක සිරගතව, දූෂණය වෙමින් ගත කරන්නට සිදුවුණු යුවතියකගේත්, ඒ සිරකුටියේදී ඇයට උපදින දරුවාගේත් සත්‍ය කතාව-

ISBN
9786245664368
පිටු ගණන (Pages)
436
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාමරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.