Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැමේලියා - මින්දිකා බණ්ඩාර

කැමේලියා - මින්දිකා බණ්ඩාර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“අපේ හමුදුරුවනේ දරුවෙක්.."

ඔව්..මලක් කියලා පුජා කරලා ගිහින්

මං හිතන්නේ...”

“ දෙන්න අපේ හමුදුරුවනේ දරුවා මං..

බලාගන්නම් මේ හුස්ම තියෙනකම්..”

- රමණි රත්නායක

සංසාරේ පුරාවටම මේ හුස්ම ඔයාගේම විතරමයි..

ඔය බෝසත් ආදරේ විඳලා හුස්ම තියෙන

අන්තිම තප්පරයෙන්

ඔය උරහිසේ සැනසෙන්න විතරමයි

ඔයාගේ මැණිකට ඕනි..මගේ මහත්තයෝ...”

- ආයූ කැමේලියා රත්නායක

“මං ඔයාගේ විතරමයි මගේ මැණික..

හුස්ම වැටෙන හැම ආත්මයකම..” 

- කේසර ඉන්දීවර දැළබණ්ඩාර

ISBN
9786249720602
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැමේලියා - මින්දිකා බණ්ඩාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.