කඳුකරයේ විරු දරුවෝ
About this book
සමහරවිට ඔවුන් හැමදෙනාටම බියමුසු හැඟීමක් දැනෙන්නට ඇත. හදිසියේම ඔවුන් එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට වූයේ අනතුරක් පිලිබඳව හැඟුණු අයුරිනි. "ඒ සර්පයෙක් ද?'' හාවි කෙඳිරුවේය. ළමෝ ඔහු නොතකා සිටියහ.
"මට පිඹින හඬක් ඇහුණා. ඒ සර්පයෙක් වෙන්න ඕනි.”
“ෂ්... ෂ්... නිශ්ශබ්ද වෙන්න.”
ගසීට අයිස් මෙන් ශීතල වෙව්ලීමක් දැනුණි. ඒ සර්පයෙකු නොවීය. ඌ පිම්බේ නැත. හඬ පැමිණියේ බරැති සතෙකු මඩ මත පා තැබූ අයුරිනි.
Details
ISBN
9246245664726
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review