කප්පම්කාරි

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
kappamkari-n-p-wijerathne-james-hadley-ashirwada

අශ්ශීල චිත්‍රපට කීපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත්‍රාසජනක සිදුවීම් මාලාවක් මෙම පොතට පාදකවී ඇත. එහි විශේෂත්වය වන්නේ ඇය අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සිටි පුද්ගලයෙකුගේ දියණිය වීම සහ ඇය තමා පෙනී සිටි අශ්ශීල චිත්‍රපට තම පියා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැලැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමය.

අදාළ චිත්‍රපට සොයාගැනීමේ මෙහෙයුම අමෙරිකානු සී.අයි.ඒ ඔත්තු සේවය, සෝවියට් බුද්ධි සේවාව සහ ලොව වෙසෙන විශාලතම ධනවතකු සම්බන්ධ වෙති. එම මෙහෙයුම්වලදී එම යුවතිය හා බුද්ධි සේවා නිලධාරීන් මුහුණපාන ත්‍රාසජනක සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගතය.

හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් තරුණියට මොනතරම් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවන්නේද යන්න වටහා ගැනීම සඳහා මෙම පොත කදිමය.

Author James Hadley Chase (36), එන්. පී. විජේරත්න - N. P. Wijerathna (47)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9786245519026
පිටු ගණන 275
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කප්පම්කාරි
Back to Top