කර්මජ රැහැන
About this book
ආත්මාර්ථකාමී
පිරිමි තමයි රහත් වෙන්න සුදුසුම.
මොකද එතකොට සසරේ ඇවිද ඇවිද
අහිංසක කෙල්ලෝ ගෑනු කරන්නේ නැහැ නේ.
මම තියනවා. කොහොම නමුත්
ඕක රින් වෙද්දී ආන්සර් කරන්න
ඔයා තව්තිසාවේ දොර අද්දර හිටියන්
කමක් නැහැ. ඔයාට කවදාවත්
ඔයා හිතන තැනට
යන්න හම්බ වෙන්නේ නැහැ අනන්ත
මොකද ඔයා අසරණ ජීවිතයක්
විනාශ කලා.. ඔව්.. ඔයාට කවදාවත්
ඔයාගේ හිත එක්තැන් කරගන්න නම්
හම්බ වෙන්නේ නැහැ.....
Details
ISBN
9789556759877
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review