Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කවිය නුඹ

කවිය නුඹ

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔය මෙතන හිරකරන් ඉන්න හැඟීම් වලට පාඩුවේ ගලන්න දෙන්න.ඇතුලට දාලා හිරකරන් ඉන්න හීන වලට එළියට එන්න ඉඩ දෙන්න.එකම එක වතාවක් ඔයාගෙ හිත ඉල්ලන දේ කරලා බලන්න.ඒ හදවත ඉල්ලන්නේ ආදරය නම් ඔය අත පැත්තකට දාලා මගෙ අත්දෙක උඩින් ඔය හිත තියලා බලන්න එකම එක වතාවක් මාව විශ්වාස කරන්න මම ඔය හැම හීනයක්ම පාට කරන්නම්.

ISBN
9786245677016
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ කවිය නුඹ
    ලස්සන කතාවක්
    Sugala රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: කවිය නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.