Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසාරිණී

සංසාරිණී

About this book

හිතක හිරවුණ නෙතක මතකය
නුඹයි මට සංසාරයේ

මලක පෙති මත සුවඳ සඟවන රහස ඇත මන්දාරමේ
සිහින කැන්දන මතක ඇහැරෙන සුසුම් හිත වින්දාද මේ
නුඹට ලියැවෙන මගෙම කවියට අරුත පෙන්නන හීනයේ
හිතක හිරවුණු නෙතක මතකය නුඹයි මට සංසාරයේ

සඳෙන් ගිලිහෙන කැලුම් අතුරා තියා ගන්හට මේ නෙතේ
හැඟුම් පාරන හිනාවක් ළඟ නිවා ගන්නද ජීවිතේ
දැනුත් ඉල්ලන නුඹේ ඔය ඇස් පුරා මේ දිවි මාවතේ
ඉතින් තාමත් නුඹයි සැනසුම හුස්ම ඇතිතුරු හදවතේ

හැඟුම් පීදෙන සිතේ මතුවන කල්පනාවෙන් මතුවුණී
සිහින් කෙහෙරැලි සුවඳ හමනා දෙකොපුලේ මගේ දැවටුණී
දෙතොල් පොපියා කියා නොකියූ ආදරේ සුව වැහුණී
පතා එන්නේ සසර ගමනේ නුඹවමයි සංසාරිණී

ISBN
9789550827985
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංසාරිණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.