Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෙට අමාවකද සැකයි

හෙට අමාවකද සැකයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

චතුකිගෙන් ඇසළට:

තරු කඩා නුබ ගැබම සරසන්න හිත කියයි

වරුගණන් දුටු හීන එළිවේද සිත අසයි

සරු හීන එළිවෙන්න තව කලක් යන හැඩයි

පිරු පෙරුම් ළඟදි නම් අමාවක මට හැඩයි

 

ඇසළගෙන් චතුකිට :

පුරා පස ලොස් වකට ඉතා ළඟ බව හැඟෙයි

සරා සඳ නෙතු මානේ සිනාවි අඬ ගසයි

විරාගික පෙමක් ළඟ සෙනේ මල් තව පිපෙයි

නිරා මිස සුව සදන පෙම අමාවක නොවෙයි

 

 

 

ISBN
9786249399303
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හෙට අමාවකද සැකයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.