Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සුවඳ වත්සුණු

සුවඳ වත්සුණු

ප්‍රකාශක (Publisher): Sithuwili Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පෙර දින සිදුවූයේ කුමක්දැයි ඇස් පියාගෙන මා නැවත මතකයට නගා ගතිමි. මිතුරන් වර්ග කීපයක මත්පැන් වලින් මාගේ වීදුරුව පිරවූ බව පමණක් මතකය. මගේ වචන වලින් කියතොත් සළුවෙන්නට ගසා සිටින අවස්ථාවක කොහේදෝ සිට පැමිණි සුරංගනාවියක් පැහැදිලි ඉංග්‍රීසි බසින් මා මිතුරන් ඇමතුවාත් මතකය. සුරංගනා ලෝකයේ භාෂාව ඉංග්‍රීසිද?

හදිසියේ මට කල්පනා වේ. ඇය ඒ පැවසුවේ කුමක්ද?
මගේ තනි අයිතිය ඈ සුරතට පත් කරගත් ලෙසින්, මගේ පාපකාරී මිතුරන්ගෙන් මා ගලවා ගන්නට පැමිණි දේවදූතිකාව ඇය නොවේද? මගේ අතිජාත අවිනීත මිතුරු කැලට බැණ වැඩක් නැත. මන්ද ඔවුන්ගේ විවාහ උත්සව වලදී මා හැසිරුනේද ඔය ආකාරයටමය.
එසේනම් මේ පැමිණ තිබුණේ මගේ වාරයයි.
ගැටලුව එය නොවේ, මා රැගෙන යන බව පවසමින්
ඒ පැමිණි සුරංගනාව කවුරුන්ද?
මා වැටෙන්නට යන මොහොතේ ඇගේ වතට මා සිරකොට් අල්වා තබාගෙන, එයින්ද නොනැවතී
නිවසට පැමිණෙන තෙක් මා රැගෙන ආ
ඒ දේවදූතිකාව කවුද?

ISBN
9786245673568
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුවඳ වත්සුණු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.