Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩැන්ඩිලයන්ස්

ඩැන්ඩිලයන්ස්

About this book

ඔහු කිසිවක් නොවීමසාම අකේශ්ගේ අත රැඳි බිල්පත සුරතට ලබා ගත්තා.. නැත එය ලබාගත්තාට වඩා උදුරා ගත්තා.

''මට ඔය බිල දියන් අකී කීයද මේ වෙනකොට ගාන ?."

"ෆයිව් ලැක්ස් වගේ මචං."

"දෙයියනේ මේක මෙහෙම වෙන්නේ කොහොමද? මේගාන පන්ලක්ෂ අසූ හයදහස් එකසිය හැත්තෑවක්. මගේ ඔළුවට දැනුණු ගාන හරි. එතකොට ඒ මැෂින් එකේ තිබ්බ මට පෙනුණු ඔක්කොම ඩේටා ඇත්තද? මට මොකක්ද දෙයියනේ වෙන්නේ, මට ඒ මැෂින් එකේ ඩේටා ඔක්කොම හිතෙන් කියවන්න පුළුවන් වෙලාද?

ඔහු හිස තුළ නැගුන යම් කම්පන තත්ත්වයක් හේතුවෙන් දැතින්ම හිස බදාගත්තා. ඒ සමඟම ඔහුගේ මනසට මතක් වූයේ මීට මඳ වෙලාවකට පෙර අකේශ් සහ අත්තම්මා අතර සිදු වූ දුරකථන සංවාදයයි. එම සංවාදය ද එලෙසින්ම ඔහුගේ මොළයට දැනුණු බව ඔහුට හොඳටම පැහැදිළියි.

ISBN
9786245673421
පිටු ගණන (Pages)
349
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩැන්ඩිලයන්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.