සංසාර නිල් නුවන්
About this book
දන්නවද... මැණික.. සංසාරේ කරපු පිනක්
නිසාවෙන්ම ඔයාට ලැබුණු මේ නිල් පාට ඇස්
දෙක, හැම භවයකම මාව මේ විදිහටම
නිවන්න ඇති.
මේ ඇස් මේ තරම් ලස්සනට සංසාරේ පුරා
මං අරන් ආවේ... කිසිම ආත්මයක ඔයා ඒ
ඇස් දෙකට අබමල් රේණුවක තරම්වත් කඳුළක් නොදී පරිස්සම් කරපු නිසාම වෙන්න
ඇති මහත්තයෝ...
සංවර පසිඳුරන් සසරේ පිං කරපු
සාර ව නතුකරන් ලය සෙනෙහස වඩපු
එක්කල නිල් නුවන්හැම භවයකම විඳපු
දැක්කම හදවතින් උතුරය පෙම පතපු
-අභිලාශ්-
ඇහි පිය නිවා සිසිලස විඳ ගත් සසර...
ගැහැ ගැහි තුරුළු වුණ හැටි මතකයි නිතර...
වැහැ දිය පවා උණූහුම් කල පෙම අතර...
එහි සුව විඳිමි මම ඔබ ලඟ වී නතර ...
-නිල් නෙතුලි-
Details
ISBN
9786249491779
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review