සජ්ඣායනා
About this book
ළා ඉරේ රැස් කදම්බය පොළොව
සිප ගත්තේ හරි පරිස්සමට තමාගේ
පෙම්වතියට සිපගන්න පෙම්වතෙක්
වගේ. හමන සුළගේ පවා තැවරිලා
තිබ්බේ අමුතුම සතුටක් නැවුම් බවක්.
දෝරේ ගලනා ආදරය ඉවුරුතලා
ඉහිරෙද්දී මින් පෙර කිසිදු දිනෙක
නොවිඳි මිහිරියාවකින් සිත මන්මත්
වෙද්දී සඳැසි නොඉවසිල්ලෙන් බලා
සිටියේ උදෑසනින්ම ඒ අළු දුඹුරු දෑස
දැක ගන්නයි.
"මොකො උබේ මූණ වෙනදට
නැති පාටක් වැටිලා?”
"ඇයි, අද මගේ මූණ මොන පාටද?”
" ඒක තනිකරම ඉතිං පෙම් පාටක්
වගේ තමයි මට පෙන්නේ”
“අනේ මේ පලයං යන්න. එහෙම
පාටක් මම පොඩි කාලේවත් දැකලා
නෑනෙ. අඩුම ගාණෙ අපේ පාට
පෙට්ටියකටත්.”
" ඔව් ඔව්... ඒවා මේ පොඩි කාලේ
පේන පාට නෙමේයි නංගි, පොඩක්
ලොකු වෙලා අළු ගක දාලා ආවට
පස්සෙ වැටෙන පාටක්.
Details
ISBN
9786246178130
පිටු ගණන (Pages)
552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review