Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිකිණි මලක වැහි බිංදු

නිකිණි මලක වැහි බිංදු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපි දෙන්නා කොයිතරම් හිත් රවට්ටා ගන්නවද සිත්මී...? මේ ගමනේ අවසානයක් මං දකින්නේ නැහැ. අපේ ගමන තාවකාලිකයි. මං හැමදාම කියනවා වාගේ තාවකාලික සතුටක් විඳින්න විතරක් හදා ගත්ත ජීවිතයක් අපි දෙන්නට තියෙන්න අපි දෙන්නට දෙන්නා ආදරේ බව ඇත්ත. ඒත් හිත් රවටා ගෙන බයේ ගෙවන ජීවිතය හරියට මැරිලා ජීවත් වෙනවා වාගේ මට දැනෙන්නේ..."

"මං දන්නවා ඔයාට තුල්‍යාගෙන් වෙන් වෙලා ඉන්න බැහැ කියලා."

සිත්මී ඈත අහස දෙස බලගෙන කීවාය.

"මං තුල්‍යාට ආදරේ නැතුව නෙවෙයි. ඒත් අපි දෙන්නා නිසා මං තුල්‍යාට ගොඩාක් හිරිහැර කළා. එයා මම නිසා ගොඩක් සිත් අමාරුවෙන් ඉන්නේ කියලා මං දන්නවා. එයාට මං ගැන ආදරයක් කැමැත්තක් දැන් නැතුව ඇති. ඒ මගේ වැරැද්ද. පව්.. තුල්‍යා හරිම අහිංසක කෙනෙක්. අපේ වැරදි වලට ඒ ගෑනි අඹ මල් රේණුවක තරම්වත් වැරදි නැහැ."

ISBN
978624540909
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිකිණි මලක වැහි බිංදු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.