Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කේඩන්

කේඩන්

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"දැනෙනවද..? දන්නවද මේ ගැහෙන්නේ මොකක්ද කියලා..? මේ ගැහෙන්නේ හදවතක් නෙවෙයි සියාහ්.. මේ ඔයාගේ නමට පිස්සු වැටුණු මිනිහෙක්ගේ හුස්ම පොද !! තමුසේ මට කරන්නේ එක.. මාව පිස්සෙක් කරන එක.. තමුසෙගෙ ඇස් මාව ඕන කියලා කෑ ගහද්දී, තමුසෙගේ වචන මාව ඈතට තල්ලු කරනවා.. මගේ මැසේජස්වලට හිතක් පපුවක් නෑ වගේ උත්තර දුන්නට, අනිත් පැත්තට බාත් රූම් එකට ගිහින් අඬනවා.. තමුසේ මට මැරෙන්න දෙන්නෙත් නෑ ජීවත් වෙන්න දෙන්නෙත් නෑ.. සියා.. මාව මෙච්චර පිස්සෙක් කරන්න තමුසේ මට එක දවසට මොනවද කළේ.. කියනවා !!"

ඔහුගේ අතට මැදිව තිබූ ඇගේ අත, ඔහුගේ නොඉවසුමෙන් මිරිකී ගියේය. ඔහුගේ සිරුරෙන් පිටවන උණුසුම ඇගේ ඇට මස් නහර පුරා දිව යන තරමට ඔහු ඇයට තව තවත් ළං විය.

"අත රි..දෙන..වා කේඩන්.."

ISBN
9786245797226
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කේඩන්
This book කේඩන් හංසනී රණසිංහ
රු. 1,400.00 රු. 1,750.00
ලොවටම රහසින් හංසනී රණසිංහ
රු. 1,000.00 රු. 1,250.00
2 books selected
රු. 2,400.00 රු. 3,000.00
Save රු. 600.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කේඩන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.