Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැළඹිල්ල
About this book
හරි ලස්සණයි මිස්ට ශාන් මාව මතක් උනාට තෑන්ක්ස්...” ඔයාව මතක් වෙලා නං නෙවෙයි මං ඕක ගත්තෙ ... ඔයාගේ බර්ත්ඩේ එක බව මතක් වෙලා...” "මිස්ට ශාන් ඒක නංගිටත් කිව්වද...?" "නැහැ... අද හිතුණොත් කියනවා.. අනේ එපා මිස්ට ශාන්.. විකාර කරන්න එපා... මට වැඩේ බාර දීම කෙසේ වෙතත් ඉලපතකින් ගහයි... ගෙට ගොඩවෙන්නත් ඉස්සෙල්ලා..." "ඒ ගැන නං දැන් කාලෙ බයවෙන්න දෙයක් නැ අසනි. දැන් ගෙවල ඉලපොත් නෑ. තියන කොපි පොත් විතරයි...” "මිස්ට ශාන් කියන දේවල්... " හොඳයි නැද්ද...? ඇත්තනේ..?” ඇත්ත..." "මගෙයි ශකිලගෙයි යාළුකම වැරැද්දක් උනේ නෑ.. ඒත් කසාදෙ වැරැද්දක් වෙලා.” "වැරදි හදාගන්න කල් තියනවා මිස්ට ශාන්..” දන්නේ නැහැ. කාලය කියන එක පියාඹන කොට කල්යනවා තේරෙන්නෙ නෑ අසනි. වැරැද්දක් නොකර ඉන්නවා වගේ නෙවෙයි... වැරැද්දක් හදාගන්න දගලනකොට අපේ කාලෙ ගිහින් කියලා තේරෙන්නෙ හොඳටම පරක්කු වෙලා..."
ISBN
9789550781126
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැළඹිල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.