Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැළැල්

කැළැල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දයාබර පාඨකය...
සරීනාගේ කතාව අවසන් වූ බව මඳකට
හෝ නොසිතන්න.මා නැතත් මතු දිනක
අසාධාරණයන්ට ලක්ව ජීවිතයෙන් වන්දි
ගෙවන්නට සිදු වූ ගැහැණියක් ඇගේ
දඩයම පටන් ගත් විට ඇයට නොබනින්න.
ඔබේ දෑත් එක් කොට ඇය වෙනුවෙන්
ඔල්වරසන් නගන්න.
ඇය කිසිදිනෙක තනි නොකරන්න.ඇගේ
ජීවිතයට වටිනාකම ඇයට තීරණය කරන්නට
ඉඩ දෙන්න.සරීනලා රහසේම මිය යා යුතු නැත.

ISBN
9786249391802
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැළැල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.