කැලණිවැලි EXPRESS
About this book
කිසිම වේදනාවක් නැතුව ඒක සිද්ධ වුණා, ලොකු වියන් ඇඳක් පාමුල බිම දාපු මෙට්ටයක් උඩ තමයි මම ගැනියෙක් වුණේ. එහෙම වෙනකොට මට රිදුනෙත් නෑ, එහෙම කියලා සනීපයක් තිබුනෙත් නෑ, ඒක නිකම්ම වුණා, විශ්ව, කිලෝමීටර් තුනක් විතර දුවපු බල්ලෙක් වගේ කෙදිරිගාන්නයි, හති දාන්නයි පටන් ගත්ත එක විතරයි අන්තිමේ දී සිද්ධ වුණේ. ඒ මාහැඟි කර්තව්‍යය ඉවර වුණාට පස්සේ විශ්වට ලැජ්ජා හිතෙන්න පටන් ගත්තා, ඒ වගේම එක පාරටම ළමයි තුන් දෙනෙක් විතර ඉන්න ගෑනියෙක්ව කසාද බැඳපු මිනිහෙකුගේ ඔළුවට එන බරපතළ කමත් එයාගෙන් පේන්න පටන් ගත්තා. මම හිතන්නෙ විශ්ව ලොකු ළමයෙක් වුණේ එදා කියලයි.
Details
ISBN
9786242041032
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review