Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිනි මල්

ගිනි මල්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අයිසෙ අදීප මම තමුසෙට ඇමැති කමක් දෙනව. පළවෙනි පාරට පාර්ලිමේන්තු ආපු එකෙකුට මම මිනිස්ටර් පෝස්ට් එකක් දෙන පළවෙනි පාර මේ. හැබැයි තමුසෙට ඒ ආතල් එක තියෙන්නෙ සතියයි. මේකත් මතක තියාගන්නව අදීප. මම තමුසෙට මෙ මිනිස්ටර් පෝස්ට් එකක් දෙන්නෙ තමුසෙල වගේ පොලිටික්ස්වලට පැරචුට්වලින් බහින මෝඩ චූන් කාරයොන්ට දිගට පොලිටික්ස් කරන්න බෑ කියන එක තමුසෙට මනාප ගහපු මෝඩයොන්ට පෙන්නන්න මිසක් තමුසෙටවත් තමුසෙගෙ අර සල්ලිවලින් සෙල්ලං දාන වර්ෂා කියන අම්මණ්ඩිටවත් බයේ නෙමෙයි... තමුසෙ මේ ඇමැතිකම අරගෙන හරියටම සතියකින් ඉල්ලා අස්වෙලා තමුසෙට ඕනි තැනකට තොලොංචි වෙලා යනව. තමුසෙට රට යන්න ඕනි නං ඒකත් මට කියනව. මම ඕනි රටකට වීසා ගහල දෙන්නං. හැබැයි අදීප තමුසෙ මම කියන විදිහට වැඩ නොකළොත් තමුසෙට වෙන්නෙත් අර රන්මල් කියන එකාට වෙච්ච දේම තමයි. තමුන් ඒක හොඳට ඔළුවෙ තියාගෙන වැඩ කරනවා.”

ISBN
9786242041865
පිටු ගණන (Pages)
181
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිනි මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.