Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නේත්‍රා දේවී

නේත්‍රා දේවී

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුරේන් මට කතා කරලා මේ ටික කිව්වේ නෑ. මොන ප්‍රශ්න තිබුණත් මම එයා එක්ක අවුරුදු ගණනක් එක වහළක් යට හිටපු එයාගේ කසාද ගෑනි. මේ වගේ දෙයක් එයාට මාත් එක්ක කෙළින් කතා කරන්න තිබුණා. ඒකෙනුත් සුරේන් පෙන්නන්න හදන්නේ එයාගේ මහන්තත්ත කමයි, සල්ලිවල බලයයි මිසක් වෙන මොකක්වත් නෙමෙයි.

මම අම්මට කෙළින්ම කිව්ව මම ආයෙ සුරේන් ගාවට යන්නේ නෑ කියලා. අම්මා මට හොඳටම බැනලා ඊට පස්සේ අඬලා ෆෝන් එක තිබ්බා. මට ඒ ගොල්ලෝ ගැන දුකයි. ඒත් සුරේන්ගේ සල්ලිවලට මාව උකස් කරන්න උනන්දු කෙරුවෙත් ඒ ගොල්ලොමයි.

මාව මේ තරම් කරදර ගොඩක පටළැවුණෙත් ඒ හින්ද තමයි කියලා හිතෙනකොට මටත් කේන්තියක් එනවා.

ISBN
9786242040110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නේත්‍රා දේවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.