කෙළිමඬලේ දියණිය
About this book
ෂාගේ ඉරානයේ බටහිරකරණයට ලක්වු ධනවත් ප්‍රභූ පවුලක උපන් සූසන් අසාඩි හැදී වැඩුණේ සුඛෝපභෝගී ලෙසය. ආසන්න වෙමින් තිබු විප්ලවයේ තර්ජනය නොසලකා
හැරීම ඇගේ වරප්‍රසාද ලත් සමාජයට පහසු විය. ෂා පාලනය බිඳවැටුණු අතර බිහිවු අයටොල්ලා රුහොල්ලා ක්හොමෙයිනිගේ පාලනය යටතේ සූසන් සහ ඇගේ කණ්ඩායම
හඳුන්වනු ලැබුවේ ටැග්හවුට්-යක්ෂයාගේ අනුගාමිකයන් ලෙසය. ඔවුන් දඩයම්කර ඔවුන්ගේ ළමයින් මනස ශෝධනයකට ලක්කර දේපොළ රාජසන්තක කෙරිණි.
සැමියාගේ මරණින් පසු පුත්‍රයා සමඟ තනිවු ඈ පහසු ඉලක්කයක් වී සිටියාය. ඇය සිරගත කර හිංසනයට පත් කරන ලද්දේ අශිෂ්ඨ හා අවිනීත හැසිරීම යන චෝදනා
යටතේය. ඇයට නිදහස ලැබෙන්නේ ලිංගික ප්‍රයෝජන ලබාගැනීමට උනන්දු වූ මුල්ලා කෙනකු නිසාය. අවසානයේ ඇයට තිබු එකම විකල්පය පුතු සමඟ පලායාම විය.
මෙය යුද්ධය හා අන්තගාමී පෙළගැසීම නිසා විනාශ වෙමින් තිබු ඉරානයේ ජීවත් වු ගැහැනියක් දිවි ගලවාගැනීම සඳහා කළ අරගලයක සත්‍ය කතාවයි.
Details
ISBN
9789556913316
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review