කිරිඅත්තාගේ සිහිනය
About this book
කිරිඅත්තාගේ
සිහිනය
යොවුන් නවකතාව
තවමත් එකොළොස්වන වියේ පසු වන දිව්‍යාංජලී ඇල්වලදෙණිය දැරියගේ කුළුඳුල් යොවුන් නවකතාවයි මේ. භාෂා භාවිතය, චිත්තරූප මැවීම, විවිධ රස මතු කිරීම ආදී නවකතා මූලධර්මයන් - ඇගේ වයස සමඟ සසඳන විට ඇදහිය නොහැකි තරමට ම - මනා ව හසුරුවමින් ගැඹුරු සමාජ විග්‍රහයක යෙදෙන ඇය මේ නිර්මාණය තුළින් ම ලක්මවට නුදුරේ ම ප්‍රශස්ත ලේඛිකාවක් උරුම වන බව පසක් කරවයි.
දෙපෙත්තේ දී ම පාඨකයන් මවිත කරවන ලේඛන කෞශල්‍යයක් රැගෙන උපන් මේ පුංචි කතුවරියට මහ විසල් වනස්පතියක් සේ වැඩී පාඨක ලොවට සෙවණ සදන්නට හා මහත් වූ ඵල දරන්නට අවැසි පොහොණිය ද රැකවරණය ද සැලසීම වැඩිහිටි ඔබ අප සැමගේ යුතුකමයි; වගකීමයි.
Details
ISBN
9786249685307
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review