කෝඩු ආකාසෙ
හැඟීම් මරපු හැම මනුස්සයෙක්ම ජයග්‍රාහකයෙක්. ඒක තමා මගේ දර්ශනේ... ඒ දර්ශනේ නිසාම මං බිස්නස් ෆීල්ඩ් එකේ අද ඉහළින්ම වැජඹෙනවා. මට හැමදේම පිළිවෙලට වැදගත් විදිහට තියෙන්න ඕනෙ. ඒ වගේම කවුරුවත් මගේ දේවල් වලට අත තියන්න බෑ. පාවිච්චි කරන්න බෑ. රඝුවංශ බංගලාවෙ නීතියක් ඒක. මට ඉහළින් කාටවත් වචනයක් දෙන්න බෑ මෙහෙ. මෙහෙ වගේම මගෙ හොටෙල්ස් වලත් සිස්ටම් එක ඒකමයි. හැමදාම මං දිනුවා විතරමයි. කවදාවත් පැරදුණේ නෑ... පැරදෙන්නෙත් නෑ...” - විද්නාථ් ශාක්‍ය රඝුවංශ -
"පිස්සු ඔයාට හොදටම පිස්සු... මට ඔයා ගැන කිසිම හැඟීමක් නෑ. මට පේන්න බෑ ඔයාව... ඔයා වගේ නරක මනුස්සයෙක් මං ජීවිතේට දැකලා නෑ... ඔයා හිතාගෙන ඉන්නෙ ඔයා හරි කියලා... ඔයා වගේ උද්දච්ච කිසිම කමකට නැති, මනුස්සකමක් නැති... පණ්ඩිත... මට තව වචන නෑ කියන්න. මං හීනෙකින්වත් ඔයා ගැන හිතන් නෑ... ඔයාට සල්ලි දේපල හෝටල් තිබුණට ඒවයින් මට කිසිම වැඩක් නෑ. මං කවදාවත් ඔයාට ආදරේ කරන් නෑ ඔයාගෙ හුස්මත් පිළිකුල් මට...’ - පිණිදි උත්ප්‍රභා සාරන්ධ -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.