කෝඩුකාර වැහි
"කවුද? මේ ෆයිල් එකට ඇපෘල් දුන්නේ. මේ ෆයිල් එක මම රිජෙක්ට් කළේ එක හේතුවක් නිසා...”
උදෑසන පැමිණි මොහොතේ සිට සංසු පසුවන්නේ විශාල කෝපයකිනි. කාර්යාල සහයිකාවන් කිහිප දෙනෙක්ම බිරාන්තර වී බිම බලාගෙන සිටියේ ඇය අභිබවා ඔවුන් කිසිවෙකුටත් වචනයක් හෝ කතා කළ නොහැකිකම නිසාවෙන්. සහන් වික්‍රමසිංහ මහතාගේ හුරතලය සංසුගේ දිවි පෙවෙත බොහෝසෙයින් වෙනස් කර ඇත්තේ ඇයටම පාලනය කර නොහැකි පරිද්දෙන්.
”මමයි ඇපෘල් දුන්නේ...”
ඇගේ පසු පසින් ඇසෙන ගාම්භීර හඬට සංසු හැරුණේ මද ආවේගයකින්. නමුදු ඇසි පිය නොසෙල්වමින් ඔහු ඇය දෙසට තීක්ෂණ බැල්මක් යොමු කරන විට ඇය යම් තැති ගැන්මකින් ඔහු දෙස බැලුවා.
”තමුන්...”
”මගේ නම නම් තමුන් කියලා කියන එක නෙමේ මිස් සංසලා. මගේ නම මිස්ටර් ෂාන්. නිකම්ම ෂාන් නෙමේ හැබැයි. ඒ නිසා මතක ඇතුව ඉස්සරහට මිස්ටර් කෑල්ල දාගන්න...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.