කොළ කල්ලිය
About this book
''සමාජ වෙබ් අඩවියක් මගීන් රහසිතගව සංවිධානය කල කොළ කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් දෙදෙනෙකු ඊයේ (24) දින මොරවක තේ වත්තක සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.ඔවුන් සතු පරිගණක යන්ත්‍ර දෙක හා ජංගම දුරකථන දෙකද පොලිසිය මඟින් අත් අඩංගුවට ගත්තේය.ඔවුන් දෙදෙනා උසස් පෙළ විභාගයට මේ වසරේ පෙනී සිටි සිසුන් දෙදෙනෙකු නිසා ඔවුන්ගේ අනාගතයට හානි වන කිසි දෙයක් පළ කිරීමෙන් වලකින ලෙස පොලිසිය සියලු මාධ්‍ය ආයතනයන්ගෙන් ඉල්ලා සිටියේය''
Details
ISBN
9789557667232
පිටු ගණන (Pages)
97
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review