Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කොත්මලේ ළමයි

කොත්මලේ ළමයි

About this book
ඉතින් වර්ණපාලයි සුවර්ණපාලයි දෙන්නත් ගෙහුන් රෑන එක්කං  නාන්ට. අනික් එව්වො කළුවළේ  නාද්දි මුන් දෙන්නා ගලින් ගල පැනලා එහා ඉවුරට ගෙහුන්. ඒ අයිනට මහ එකෙක්කත්  යන්නෙ නෑ. තෝඩු ආඳා ඉන්නවා. මුං ගෙහුන් තියෙන්නෙ කක්කුටු ඛෙණ අවුස්සන්ටලු. ඔයි වෙලාවෙ කළුවළේ නාන එව්වන්ගෙ මුළු ඇගේම කැහිල්ලක් ආවලු. හරියට දිය කඳුරට කිතුල් ඇට තළා දැම්මහේ. පළු යනකල්ල කැහිල්ලලු. මුන් මොකද කෙරෙන්නේ, ඉජහටින් ගොඩට ඇවිත් නිරිවස්තරෙන්ම එක එකාව කහව්ව ගත්තලු. ඕයි වංගියෙදි තමා එකෙක් දැකල තියෙන්නෙ කළු ගුළියක් වාගෙ අඟුටු මිට්ටෙක් වර්ණපාලයි සුවර්ණපාලයි දෙන්නව කකුල් කෙටි දෙකෙන් උහාන කැලේ අස්සට යනවා. උන් දෙන්නා මීක් නැතිලු. පස්සෙන් පහු අරුන් කෑ  ගහලා පැත්තට දුවලා. ඒත් මොන... නූල් පොටක්කත් හද ගැහිලා තියෙනවා. ගල පුරාම ලේ තිවුණලු. අද වෙනකන් උන් දෙන්නට විච්චි දෙයක් නෑ. සමන් දෙයි  හාන්දුරු තමයි දන්නේ.
ISBN
9786246416874
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොත්මලේ ළමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.