Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුලගෙයි සිරකාරි - 2

කුලගෙයි සිරකාරි - 2

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“හැමදාමත පාරමී පත්තරේට තියලා සතියකින් ඒ උණුසුම මැකිලා යද්දී එයා කියපු දෙයක් තමයි එයා ලියන හැම පත්තර පිටුවක්ම කඩවල තේ, කොළ, සීනී ඔතන්න ගන්න ඇති කියලා. ඒත් මං හිතුවා ඒ වචනවලට බය වෙන දවසක් කවදාහරි එයි කියලා. අද ඒ දේ ඇත්ත වුණා. අද හැමෝම බය වෙලා. කිරි කලයට ගොම දාන ඇමති කවුද කියලා හැමෝම එක එකාගෙන් අහනවා. පාර්ලිමේන්තුව ඇතුලේ එක එකාට ඇඟිල්ල දික් කර ගන්නවා. එක එකාගේ පරණ කුණු එළියට එනවා. ඒ හැමදෙයක්ම ඇතුලේ මං දක්න්නේ අම්මෙක්ගේ පළි ගැනීමේ වියරුව ශේන්. පණටත් වැඩිය ආදරේ කරපු තාත්තෙක්ගේ ගෞරවය ආරක්ෂා කරන්න දඟලන දුවෙක්ගේ එකම අරමුණ, පාරා පුදුමාකාර කෙල්ලෙක්. ඔයා එයාව නැති කරගත්තා ශේන්..”
ISBN
9789553894359
පිටු ගණන (Pages)
460
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කුලගෙයි සිරකාරි - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.