ලයිල... ලයිල... ලා...!
About this book
චාලි අධිශීතකරණය විවර කළේය. සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ. එතුළින් දිස් වූයේ එහි සතපවා තිබූ ඇගේ සිරුරයි. චාලි, දර කොටයක් වන් ඇගේ සිරුර පිටතට ගත්තේය. ඔහු ඇය රැගෙන, දැනටමත් සංගීත රාවයෙන් නැහැවෙන සාලය වැනි කොටසට ගියේ ය. ඇයව කෙළින් සිට වූ ඔහු, ඇගේ ඉණ වටා එක් අතක් ද, උර මත එක් අතක් ද රඳවමින් රැඟුම පටන් ගත්තේය.
ලයිල...ලයිල...ලයි...
ලයිල...ලයි...ලයි...
ලයිල...ලයිල...ලා...
මේ ඔහු නිසල දේහයක් සමඟ රඟන පළමුවැනි අවස්ථාවයි. එය ඔහුට ගෙන ආයේ අලුත්ම අත්දැකීමක් මෙන්ම, මහත් වූ ආශ්වාදජනක හැඟිමකි!
Details
ISBN
9786242040868
පිටු ගණන (Pages)
324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review